සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!
අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී තීන්දු කිහිපයක්ම ගැණුනු අතර එහි ප්‍රධාන ...