අතිශය සාපරාධී ක්‍රියාවක්! නීතියේ ආධිපත්‍යට බරපතළ තර්ජනයක්! ලොහාන්ට එරෙහිව නීතීඥ සංගමයෙන් දැඩි නිවේදනයක්!
ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී ක්රීයා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ...