පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු...
පොලිස් රාජකාරියේ නියුතු නිලධාරීන් 85,000න් මේ වනවිට පොලිස් නිලධාරීන් 38,000ක්ම මැතිඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති බව අනාවරණය වෙයි. මේ හේතුවෙන් පොලිස් ස්ථානවල දෛනික රාජකාරීන් බෙහෙවින්අඅඩාල වී ඇති...