Exclusive10 months ago
මාසෙ පැනලා මීටරේට ගාණ හැදුවොත් ලයිට් බිල වැඩි වෙනවද? මෙන්න බිල හැදෙන හැටි
විදුලි මනු කියවීමේදී මාසය ඉක්මවා ගොස් ගණන් හැදීම සිදු කළහොත් විදුලි බිල ඉහළ යන බව සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන්ගේ මතය වී තිබේ. නමුත් එය එසේ නොවන බව...