අමාත්‍යවරුන්ට උපදේශකයන් පත් කර ගැනීමේදී තමන්ට හිතුමතේ පුද්ගලයන් පත් කර ගැනීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව උපදේශකවරුන් පත් කරගැනීමේදී නිර්දේශ 3කට...