අයවැය තුනෙන් දෙකක බලයකින් සම්මත වීමත් සමග ක්‍රියාත්මක අයවැය යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබේ. එම නිවේදනය මෙසේය.
ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ...
මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මත ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ආයතනය...
2021 වර්ෂයේ අයවැය අගමැති මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ...
2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍ය අගමැති මහික්ද රාජපක්ෂ මහතාද, එසේත් නැතිනම් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාද යන්න සම්බන්ධයෙන් සංවාදයක් ආණ්ඩුව...
වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති...
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව හෙට (03) දින...
විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස්...
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත. ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය මුල්කරගෙන මෙම තහනම පැනවීමට මුදල්...