අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කොරෝනා වැලදුණු මළසිරුරු භූමදානය කිරීඹ සදහා අවසර ලබා දීී ඇති බව පැවසුවද සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ගැසට් නිවේදනය නිකුත්...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සංචරණ සීමා කරමින් ප්‍රදේශ වසා දැමීම, ආයතන වසා දැමීම, ප්‍රදේශයකින් ප්‍රදේශයකට යාමේ දී පුද්ගලයන් නිරෝධායනය කිරීම නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය...
නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම බරපතළ තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ...
කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා ලංකාවට ගෙන්වා ගත හැකි එන්නත් 4ක් සම්බන්ධයෙන් ජාතික පර්යේෂණ ආයතනය ආණ්ඩුව වෙත සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් සරසවිය...
2020 දෙසැම්බර් 10 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය ඇතිව සකසන ලද ‘ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ’ (FBDGs), එළිදැක්වීම...
වසංගත රෝග අංශය මගින් නිකුත් කළ නිකුත් කර ඇති නවතම සිතියමට අනුව ලංකාව පුරා කොරෝනා රෝගය ව්‍යාප්තව ගොස් ඇති බවක් දැකගන්නට තිබේ. ඊට අනුව දිස්ත්‍රික් කිහිපයක...
කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද තහවුරු වූ බවත්, ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස්...
කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ’ පුද්ගලික අංශයේ ආයතන සඳහා සිදුකිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කොට ඇත. ඒ අනුව, පුද්ගලික අංශයේ...
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අයත් විෂය පථයෙන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන් මේ වනවිට අමාත්‍යවරියගේ කාර්යභාරය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයකට සීමා වී...
කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට මේ වන තෙක් කොවිඩ් මර්දන කමිටු රැස්වීම සඳහා සහභාගී...