2015 සිට වසර පහක් ගොවියන්ට ලබා දී ඇත්තේ විෂ සහිත පොහොර බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි. තමන් එම ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදු කරන බව...
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ...
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා දැකබලා ගැනීමටත් ඒ මහතාගේ සුවදුක් විමසීම ටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) එම බන්ධනාගාරය වෙත ගියේය. රංජන්...
ආහාර පිසීම හෙට දින පුර්වභාග 06.17ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි...
නව වසරේ පළමු නැකත උදා වෙමින් පුණ්‍ය කාලය තව සුලු මොහොතකින් උදා වීමට නියමිතය. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග...
කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගියේය. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති...
යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනවලට අදාළ පිටු පනහකින් සමන්විත අතිශය රහසිගත වාර්තාවක් එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය...
කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට අවුරුදු නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (13) උදෑසන ඉතා සුහඳව පිළිගන්නා ලදි. අග්‍රාමාත්‍ය...
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රධානීන්ගේ පළමු නියෝජිත මට්ටමේ අතත්‍ය (Virtual) පසුගියදා පවත්වා තිබේ. ඉන්දියානු නියෝජිත පිරිස ඉන්දීය බුද්ධි කාර්යාංශයේ අධ්යක්ෂතුමා විසින්ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස...
අන්තර්ජාලයෙන් අලෙවි කරන ඇතැම් භාණ්ඩ කිසියම් පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද ඒවා බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කරයි. සොරකම් කරන ලද...