බොහෝ දෙනා පාසල් විවෘත නොකරන ලෙස කියා සිටියත් සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට රජය කටයුතු කළ බවත්, එහි වගකීම අමාත්‍යංශය විසින් ගන්නා බවත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කොට අදට (02) සිව් වසරක් පිරේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මීට සිව් වසරකට පෙර නිර්මාණය කරන ලද පොදුජන පෙරමුණ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව් වසරක් පිරීම නිමිත්තෙන් ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ආසන සම්මේලන සහ කාන්තා හා තරුණ සම්මේලන සියල්ල අත්හිටුවීමට පොදුජන පෙරමුණ තීරණය...
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා හට පක්ෂ මහලේකම් සාගර...
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ. සැබෑ විදුලි මාෆියාව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ නොව පාර්ලිමේන්තුව...