ආණ්ඩුව විසින් සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණවත් නොමැති බවත් ඊට හේතුව ආණ්ඩුවේ නොසැලකිල්ල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා...
ඉකුත් යහපාලන රජයේ කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ සභාපති ධූර විපක්ෂයට ලබා දීමට කටයුතු කළා සේ වත්මන් ආණ්ඩුව එම තනතුරු විපක්ෂයට ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් විපක්ෂ...
සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සදහා දායක වෙන ලෙස එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කර ඇති බවට එම...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (26) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය....
විපක්ෂ නායකවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළීබද සිය අදහස් ඉදිරිපත් කිරීමට ඊයේ (21) පියවර ගත්තේය. සිය පළමු කතාව වශයෙන්...
තරුණ මන්ත්‍රීවරුන් සිව් දෙනකු හට විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූර ලබා දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත. නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ජේ.සී....
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගී වීමට ප්‍රථමයෙන් මුලු රටටම ප්‍රතිඥාවක් ලබා දීමට පියවර ගත්තේය. ඒ,...
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ කළුතර ආසනය නියෝජනය කරමින් තරග වැදුණු කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඒ.ඩී. නිලන්ත මහතා අද ඊයේ (19) දිනයේ සමගි...
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් අද (18) දිනයේදී කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයට කැදවීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත....
මහමැතිවරණයට පෙර සමගි ජන බලවේගය සහ මුස්ලිම් කොංග්‍රසය අතර ඇතිකරගත් එකගතාවන් සජිත් පාර්ශ්වය විසින් බිද දමා ඇති බවට මුස්ලිම් කොංග්‍රසය චෝදනා කර සිටී. එහි ජ්‍යෙෂ්ඨ සාමාජික...