Tag: SAMAGI JANA BALAWEGAYA

කලින් ගංජා-බාර්-නයිට් ලයිෆ් ඕනෑ කී ඩයනා දැන් ගණිකා වෘත්තියත් ඕන කියයි (VIDEO)

පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් පසු ඩයනාගේ තවත් වීඩියෝ 2ක් එළියට එයි! (VIDEO)

සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද දින පාර්ලිමේන්තුවේ සිදු කළ ආන්දෝලනාත්මක කතාවෙන් පසු මන්ත්‍රීවරියගේ තවත් වීඩියෝ ...

කංසා ඕනෑ: රෑට බොන්න ඕනෑ: නයිට් ලයිෆ් ඕනෑ: ඩයනා පාර්ලිමේන්තුවම දෙවනත් කරයි: බලන්නම වටින වීඩියෝවක් (VIDEO)

ඔප්පුව තියෙන්නේ මගේ අතේ! මහලේකම්තුමාට ලැජ්ජා නෑ! ඊයේ සජබෙන් එළවපු ඩයනා අද පාර්ලිමේන්තුවේදී පරල වෙයි! (VIDEO)

සමගි ජන බලවේගයේ ඔප්පුව ඇත්තේ තමන් අතේ බවත්, තමන් පක්ෂයෙන් නෙරපීමට කිසිවකුට හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ...

කලින් ගංජා-බාර්-නයිට් ලයිෆ් ඕනෑ කී ඩයනා දැන් ගණිකා වෘත්තියත් ඕන කියයි (VIDEO)

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසියි? ලියුම හෙට මැතිවරණ කොමිසමට!

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව සිටින ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා හෙට ...

නවසීලන්ත කිරිපිටි සමාගම හා ආණ්ඩුව අතර අබිරහස් ගනුදෙනුවක්! (VIDEO)

සජබෙ ඇතුළෙ ප්‍රශ්න හදන්න යන ව්‍යාපාරිකයා කව්ද? (VIDEO)

සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රශ්න හැදීම සදහා කූඨ ව්‍යාපාරිකයකු ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ...

මහින්දානන්ද නිරෝධායනයේ

සජබෙ ඇමැති මණ්ඩලයටම එරෙහිව ‌ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් දමයි!

රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රෙල් 27 වැනිදා ගත් තීරණයෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ...

සජබ ඇතුළෙ අවුල් හදන්න යන මාධ්‍ය ආයතනයක් ගැන සජබෙ නායකයෝ දැවැන්ත හෙළිදරව්වක ! (VIDEO)

සජබ ඇතුළෙ අවුල් හදන්න යන මාධ්‍ය ආයතනයක් ගැන සජබෙ නායකයෝ දැවැන්ත හෙළිදරව්වක ! (VIDEO)

එක්තරා මාධ්‍යයක් මගින් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, මෙම මාධ්‍ය ආයතන ආණ්ඩුවෙන් යැපෙමින් අසත්‍ය පතුරවමින් ජනතාව ...

හන්තානේ ඉඩම ගැන කියන කතා බොරු-කිරිඇල්ල

මහජන්දෙදි සජබෙට ආසන පනස් ගාණක් හම්බවුණේ ‘සජිත්’ කියන මන්තරේ ජප කරපු නිසයි! (VIDEO)

පසුගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගය ආසන පනස් ගණනක් ලබා ගත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සතුව පැවැති පිළිගැනීම නිසා බව පාර්ලිමේන්තු ...

කිරිපිටි ගන්න මිනිස්සු පෝලිම්වල! අනෙක් පැත්තෙන් ගජමිතුරන්ට හොරකම් කරන්න දීලා! හැමදාම එළිවෙනකොට ආණ්ඩුවේ දේපොළක් විකුණලා! (VIDEO)

කිරිපිටි ගන්න මිනිස්සු පෝලිම්වල! අනෙක් පැත්තෙන් ගජමිතුරන්ට හොරකම් කරන්න දීලා! හැමදාම එළිවෙනකොට ආණ්ඩුවේ දේපොළක් විකුණලා! (VIDEO)

මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප්‍රවෘත්ති බවත්,ආණ්ඩුව සහමුලින්ම ක්‍රියාත්මක කරන්නේ ...

Page 2 of 36 1 2 3 36