යකුන් දහඅටක් මූලික කරගෙන දහඅට සන්නිය පැවැත්වෙයි. එය පහතරටට ආවේණික අංගයක් යැයි පැවැසීමේද වරදක් නැත. කෙසේ හෝ මෙය ඉතා බලවත් ශාන්තිකර්මයකි. වර්තමානයේ දහඅට සන්නිය ගැන එතරම්...