Tag: slpp

පොලොන්නරු‌වේ ‌පොහොට්ටු ලැයිස්තුවට ටිපෙක්ස් ‌ගේමක්: ‌හෙලිකොප්ටරයකුත් යවයි

පොලොන්නරු‌වේ ‌පොහොට්ටු ලැයිස්තුවට ටිපෙක්ස් ‌ගේමක්: ‌හෙලිකොප්ටරයකුත් යවයි

පොහොට්ටුවේ ‌පොල‌ොන්නරු දිස්ත්‍රික්කයේ නාමයෝජනා බාරදීමේ අවස්ථාවේදී 'ටිපෙක්ස්' කිරී‌මේ බියක් මතුවීම ‌හේතුකොට‌ෙගෙන ‌කොළඹින් නියෝජිතයන් පිරිසක් යැවීමට සිදුව තිබූ පුවතක් වාර්තා ‌වේ. ...

දයාසිරිට ‌පොහොට්ටුවෙන් අන්තිම ‌වෙලාව ‌දෙයි: දුමින්දලා දමනය ‌වෙයි

දයාසිරිට ‌පොහොට්ටුවෙන් අන්තිම ‌වෙලාව ‌දෙයි: දුමින්දලා දමනය ‌වෙයි

අද (18) සවස 4ට ‌පෙර ‌‌පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ...

අපි කලින්ම කිව්වා: සන්ධානය නමට විතරයි: ශ්‍රීලනිපය එන්නේ බැසිල්ගේ ‌පොහොට්ටු පක්ෂයෙන්

අපි කලින්ම කිව්වා: සන්ධානය නමට විතරයි: ශ්‍රීලනිපය එන්නේ බැසිල්ගේ ‌පොහොට්ටු පක්ෂයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කරන්න‌ේ නව සන්ධානයක් යටතේ නව සලකුණකින් බවට එහි නායකයන් පසුගිය කාලයේදී විශාල ප්‍රචාරයක් ...

ශ්‍රීලනිපය ‌පොහොට්ටුවට යටවෙයි: නායකයා මහින්ද: ‌මෛත්‍රී ‌දෙවැනි තැනට

ශ්‍රීලනිපය ‌පොහොට්ටුවට යටවෙයි: නායකයා මහින්ද: ‌මෛත්‍රී ‌දෙවැනි තැනට

ශ්‍රීලනිපය හා ‌පොහොට්ටුව ඒකාබද්ධව තරග කිරීම ‌සදහා 'ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය' පිහිටුවීමට අයදුම්පතක් අද (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ...

ජන්දෙට ‌පොහොට්ටුවෙන් පිටරට ‌මෙහෙයුමක්

ජන්දෙට ‌පොහොට්ටුවෙන් පිටරට ‌මෙහෙයුමක්

මෙවර ජනාධිපතිවරණයේදී විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ‌ගෙන්වා‌ගෙන ඔවුන්ගේ ජන්දය ‌පොහොට්ටුවට ලබා ගැනීම සම්බන්ධයෙන් විශාල ‌මෙහෙයුමක් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වයෙන් ආරම්භ ‌කොට ...

Page 6 of 6 1 5 6