බෙල්ජියමේ සිට කොළඹ 05 ප්රදේශයේ ලිපිනයකට එවා තිබූ එක්ස්ටසි මත් පෙති කිලෝ 9ක් අත්අඩංගුවට ගැනීමට රේගුව පියවර ගෙන ඇත. කෝටි දහතුනාමාරක වටිනාකමින් යුත් මෙම පෙති තොගය...
අද (07) සිට ක්රීයාත්මක වන පරිදි ශ්රී ලංකා රේගුව සිය පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේදී සියලු කටයුතු ලියකියවිලිවලින් තොරව සිදු කිරීමට සැලසුම් කර ඇත. දැනට රට ඇතුළේ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේදී රේගුවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් අයථා...