ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්නතය ලෙස ශ්‍රී ලංකාව යළි තේරී පත්ව තිබේ. ඒ, ඔස්ට්‍රේලියාවේ ප්‍රකට පුවත්පතක් වන ‘එස්කේප්’ මගින් සංචාරකයන් යොදවා සිදු කළ සමීක්ෂණ ප්‍රතිපල අනුවය. මීට...
කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ජනතාව දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින අතර එමඟින් ආර්ථික, සමාජීය ක්ෂේත්රයන් මූලික කරගනිමින් ලෝකයේ සෑම ක්ෂේත්රයකටම විවිධාකාරයෙන් අයහපත් බලපෑම් ඇති...
සංචාරකයන් විවිධ වෙයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට රුචිකත්වයන් වෙනස් වෙයි. කෙනෙක් වනාන්තර කඳු ආදියෙහි ඇවිදීමට කැමැත්තක් දැක්වුවත් සමහර සංචාරකයන් මුහුදු ගමන්වලට කැමැත්තක් දක්වයි. ඒ අතර ත්‍රාසජනක අත්දැකීම්වලට කැමති...
කොළඹ කොටුවේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක් වන ගෆූර් ගොඩනැගිල්ල, සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා ...
බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සිමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට ඇත. ලංකාවේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය...
සංචාරක ක්ෂේත්රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද...
බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය...