එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය බදාදා (12) දින නම් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නව නායකත්වය සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, දයා ගමගේ,...
එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වී ඇති මේ අවස්ථාවේ පරාජය, ජයග්‍රහණයේ මාවත කරගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන...
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ තබා ගැනීම අරමුණු කර ගනිමින් ඊයේ (27) රාත්‍රියේ කොළඹ ‘ස්විමින්ග් ක්ලබ්’ හෝටලයේ පැවැත්වූ වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක...
කිසිදු හේතුවක් මත හෝ පක්ෂ නායකත්වය අත් නොහරින ලෙසට වජිර අබේවර්ධන හා ආශු මාරසිංහ යන මහත්වරුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කර ඇති බව...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට විදේශ ගුවන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ ලිපිගොනුව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ගෙන්වාගෙන ඇති බව දැනගන්නට ඇත....