Connect with us
Advertisement

Exclusive

අමරවීරගේ ගෙදර අවුලක්

Published

on

සිරකරුවන් විසින් ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සදහා අගුණකොළපැලැස්ස සිරගෙදර ස්ථාපිත කර ඇති සන්නිවේදන බාධක යන්ත්‍ර හෙවත් ‘ජෑමර්’ මුල්කරගෙන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ දිනවල මහත් අපහසුතාවයකට මුහුණ දී ඇති බව දැනගන්නට ඇත.

මේ සංඥා බාධක මුල්කරගෙන අගුණකොළපැලැස්ස බන්ධනාගාරය අසල ඉදිකර ඇති අමරවීර මහතාගේ නව නිවෙසේ දුරකතන සංඥාවලටද බාධා එල්ල වී ඇති බව දැනගනන්ට ඇත.

එමනිසා අත්‍යවශ්‍ය ඇමතුමක් පැමිණියද අමරවීර මහතාට ඊට පිළිතුරු ලබා දීම සදහා නිවෙස අසල ඇති වෙල්යායට දිවයාමට සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අපහසුතාව සම්බන්ධයෙන් අමරවීර අමාත්‍යවරයා බන්ධනාගාර බලධාරීන් දැනුවත් කර ඇති බවද දැනගන්නට තිබේ.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ