Connect with us
Redmi 9C
Advertisement

Exclusive

19 වෙනස් කරන්න ආණ්ඩුවට තිබ්බ හදිසිය නිරෝධායන පනත වෙනස් කරන්න තිබ්බේ නෑ (VIDEO)

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) ඓතිහාසික ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයට පැමිණවිහාරාධිපති පූජ්‍යපාද මතව ශ්‍රි සංඝරක්ඛිත සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මාධ්‍ය ඇමතූ විපක්ෂනායකතුමා වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත පිළිබඳව අදහස් දැක්වීය.

ආණ්ඩුව ප්‍රමුඛතාවය දී ඇත්තේ අවශ්‍ය දේට නොව අනවශ්‍ය දේට බවත්,අඩු තරමේ නව සෞඛ්‍ය පනතක් සහ නව නිරෝධායන පනතක් ගෙන එන්නටවත් උවමනාවක් ආණ්ඩුවට නැති බවත් ඒ මහතා කීය.

ලිට්මස් පරීක්ෂණ දෙකකදීම ජනතාව ආණ්ඩුව සමත්කොට රටේ පාලනය භාර දී ඇතත් දැන් ආණ්ඩුවේ සත්‍ය තත්ත්වය ජනතාව අවභෝධ කරගෙන ඇති බවත් ඒ මහතා කීය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)