මෙරට ප්‍රථම වතාවට “සිලෝන් ඇඹුල් කෙසෙල්” සන්නාමය යටතේ මෙරට නිෂ්පාදනය කළ ඇඹුල් කෙසෙල් ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීමට සූදානම් බව දැනගන්නට තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ යාපනය දිස්ත්‍රික්කය මුල් කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමය.
කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ (ASMP) උපදේශක ආචාර්ය ජූලියන්ගේ මහතාගේ තාක්ෂණික සහාය ඇතිව මෙම ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ.


