Connect with us
Advertisement

Exclusive

කොටියෙක් බේරගන්න සජිත් ගේමක් ගහලා

Published

on

යාල වනෝද්‍යානයේ අසනීපවී සිටින කොටියකු බේරා ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

පසුගිය සති අන්තයේ ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානයේ සිටියදී අසනීපව සිටි දිවියකු දැක ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඒ සම්බන්ධයෙන්ය වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සමගම වනජීවී නිලධාරීන් වහා ක්‍රියාත්මකව එම කොටියාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත.

තමන් විසින් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත්, ඒ ගැන බලධාරීන් විසින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන්  තමන් ස්තුතිවන්ත බවත් මෙහිදී විපක්ෂ නායකවරයා සිය ට්විටර් ගිණුමේ පළකර ඇති සටහනේ දැක්වේ.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ