Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ජනපති කාර්යාලයෙන් විශේෂ පණිවුඩයක්

Published

on

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක සහ විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය –   0114354550/ 0112354550
Fax 011 2348855

                                                          publicaffairs@presidentsoffice.lk

ඔම්බුඩ්ස්මන් කාර්යාලය                   –    0112338073

                                                                        ombudsman@presidentsoffice.lk

ජනාධිපති අරමුදල                           –    0112354354
(දිගුව  4800/ 4814 / 4815 / 4818)
Fax 011 2331243

                                                                        fundsecretary@presidentsoffice.lk

Advertisement
Advertisement