Exclusive
දුමින්ද සිල්වාට ජනපති සමාව? ආණ්ඩු පක්ෂය ලියුමකට අස්සන් කරයි EXCLUSIVE
Published
5 months agoon

මරණීය දණ්ඩනය හිමිව බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ලිපියකට අස්සන් තබා ඇත.
අද (19) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම අස්සන් තැබීම සිදු කොට තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මෙම ලිපිය එවා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ලිපියට අස්සන් තබන ලෙසට කර ඇති දැනුම් දීමෙන් අනතුරුව සියලුම මන්ත්‍රීවරුන් ඊට අස්සන් තබා ඇති බව පැවසේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව දුමින්ද සිල්වා මහතා වෙත මරණ දඩුවම හිමිවිය.
You may like
පාස්කු වාර්තාව අමරපුර-රාමඤ්ඤ නාහිමිවරුන්ටත් පිළිගන්වයි
විරෝධය ඉවරයි: අද සිට කොරෝනා සිරුරු භූමදානය කරයි
බන්දුල අභාවප්‍රාප්ත වෙයි
බන්ධනාගාර නිලධාරියාගේ බිරියයි පෙම්වතියයි ගාලු ටවුම මැද ගහගෙන
නමක් ගමක් නැති සිසුවෙක් නාලන්දා විදුහලට කෝටි එකහමාරක පැසිපන්දු පිටියක් හදා දීලා
එන්නත ලබා ගත් ගම්පහ දෙන්නෙක් මියගියේ කොහොමද?

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
