Connect with us
Advertisement

Exclusive

මන්ත්‍රීකම ආරක්ෂිතයි: ජීවිතය අනාරක්ෂිතයි: හිරගෙදරට ගිය සජිත් රන්ජන් ගැන රටටම කියයි (VIDEO)

Published

on

සිරගතව සිටින පාරලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය සුරක්ෂිත නමුත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය.

එහිදී පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බවද කීය.

සිරගෙදර තුළ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත්, ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවද හෙතෙම පැවසීය.

Advertisement
Exclusive4 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive12 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි