ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි සිය දිවි හානි කර ගෙන තිබේ.
දුම්මලසූරිය පොලිසිය සඳහන් කළේ, අද (අප්‍රේල් 24) උදෑසන ඇගේ නිවසේදී සිය දිවි හානි කර ගෙන ඇති බව ය.
25 හැවිරිදි කෞෂල්‍යා මධුෂානි 25 දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.