Exclusive
රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි
Published
10 months agoon

දශක 7කට වඩා ඉතිහාසයක් ඇති ලංකාවේ පැරණිතම පක්ෂය වූ එක්සත් ජාතික මේ වනවිට දෙකඩ වී අවසානය. ඒ අනුව මෙවර මහමැතිවරණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් තරග වැදීමටත්, සජිත් ප්‍රේමදාස මහතා දුරකතනය යටතේ තරග වැදීමටත් නාමයෝජනා බාර දී තිබේ. එම තත්ත්වය යටතේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ද වික්‍රමසිංහ මහතාගේ අලියා ලකුණ යටතේත්, ප්‍රේමදාස මහතාගේ දුරකතනය යටතේත් නාමයෝජනා අස්සන් කිරීමට පියවර ගත්හ. මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වූයේ වසර 25ක් එකදිගට පක්ෂයේ නායකත්වය දැරූ වික්‍රමසිංහ මහතාගේ අලියා ලකුණ යටතේ හිටපු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණක් මහමැතිවරණයට අස්සන් තැබීමය. මන්ත්‍රීවරු 71ක් ප්‍රේමදාස මහතාගේ දුරකතනය ලකුණ සහිත සමගි ජන බලවේගය යටතේ තරග වැදීමට අස්සන් කළහ. මේ දැක්වෙන්නේ රනිල්ගේත්, සජිත්ගේත් ඒ UNP එකය.
රනිල්ගෙ UNP එකේ ඉන්න මන්ත්‍රීවරු 15 මෙන්න

සජිත්ගේ UNP එකේ ඉන්න මන්ත්‍රීවරු 71 මෙන්න



You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
