Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රනිල් දැන්ම යන්නේ නෑ: නීති ලේකම් කියයි

Published

on

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ලබන 2021 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පක්ෂයේ පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය නායක ධුරය සඳහා සුදුස්සෙකු නුදුරේදීම පත් කිරීමට කටයුතු කරන බවත්, එම නායකයා ජනවාරි මස 01 වෙනිදා පක්ෂයේ නායකත්වය භාර ගනු ඇති බවත්ය.

ලබන සඳුදා රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම සදහන් කර සිටියේය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)