Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රාගමින් පැන්න කොරෝනා ලෙඩා ග්‍රෑන්ඩ්පාස්වලට රිංගා ඇති බවට සැක: පොලිසිය පැත්තම පීරයි

Published

on

රාගම රෝහලෙන් පලා ආ කොරෝනා ආසාදිත රෝගියා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.

මෙම රෝගියා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද දැනගන්නට ඇත.

Advertisement
Advertisement