Connect with us
Advertisement Redmi Note 9

Exclusive

වනජීවී දිනයේදී සජිත් සජබය කොළ පාට කරයි (VIDEO)

Published

on

ජාත්‍යන්තර වනජීවි දිනය අද (03)ට යෙදී තිබුණු අතර මීට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කරනු ලැබීය.

ඒ අනුව, ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ,අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා ද,ඉන්දියානු මහකොමසාරිස්තුමාද,දේශපාලන නායකකාරකාදීන් රැසක්ද,ආදිවාසීන් නියෝජනය කරමින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පාරිසරික සුරක්ෂිතතාවය සහ වන ජීවි සංරක්ෂණය හි වැදගත්කම පිළිබඳව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදහස් දක්වූ අතර සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවට පත් කිරීමෙහි වැදගත්කම ද අවධාරණය කරනු ලැබීය.

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි