Connect with us
Advertisement

Exclusive

විග්නේෂ්වරනුත් ප්‍රභාකරන් මැරුණු තැනට ගිය පින්තූරේ එළියට එයි

Published

on

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී උතුරු පළාතෙන් මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කරන ලද තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කොටි නායක ප්‍රභාකරන් මරා දැමූ මුලතිව් මුල්ලිවයික්කාල්හි සැමරුම් අවස්ථාවකට සහභාගී විය.

මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද්ධයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කයේදී මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දැල්වීමෙන් අනතුරුව සී.වී.විග්නේෂ්වරන් මහතා ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් ජනතා මෙහෙවර ආරම්භ කරන බවට ප්‍රකාශ කරන ලදි.

පළමු වතාවට මහමැතිවරණයකට පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට තරඟ කොට මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කළ තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂය මගින් ඉදිරියේදී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පූර්ණ කැපකිරීම් කිරීමට සූදානම් බවටද සී.වී.විග්නේශ්වරන් මහතා විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වමින් වැඩි දුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මීට පෙර ගජන් පොන්නම්බලම් මහතාද මෙම ස්ථානයට පැමිණ දිවුරුම් දීමට පියවර ගත් බව අපි ජායාරූප සහිතවම වාර්තා කර සිටියෙමු.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ