Connect with us

Exclusive

සංගාගේ බිරිය ගැන අමුතු කතාවක් එළියට එයි

Published

on

ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාරගේ බිරිය වූ යහළි සංගක්කාර සම්බන්ධයෙන් විශේෂ ‌ප්‍රකාශයක් කිරීමට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් කටයුතු කර තිබේ.

සිය ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම ගැනීම ‌වෙනුවෙන් ‌පෙරේදා (04) පැවැති උත්සවයේ එක් තැනකදී පතන් සදහන් කර ඇත්තේ දිල්ලියේ පැවැත් ‌ටෙස්ට් තරගයකදී තමන් හා සංගක්කාර අතර වාචිකව මඩ ගසා ගැනීමේ සිදුවීමක් තමාගේ මතකයට නැගෙන බවත්, තමා පිතිකරණයට පිටියට පැමිණි අවස්ථාවේ කඩුල්ල පිටුපස සිට සංගක්කාර තමන්ට තම මව හා පියා සිහිපත් කරමින් යම් ‌දෙයක් පැවසූ බවත්ය.

තමන්ද එහිදී පෙරළා සංගක්කාරට ඔහුගේ බිරිය සිහිපත් කරමින් යමක් පැවසූ බවද පතාන් එහිදී සදහන් කර තිබේ.

එම තරගයේදී තමන් හා සංගක්කාර අතර එතරම් සුහදතාවක් ‌නොතිබූ බවද පතාන් එහිදී අනාවරණය ‌කොට ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Exclusive6 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive6 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive6 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive3 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 month ago

සංගාගේ බිරිය ගැන අමුතු කතාවක් එළියට එයි

Exclusive5 months ago

මහරාජා අතින් ‌මේ මිනිසා ඉවර විය යුතුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Gurudawa6 months ago

යූඑන්පී අපේක්ෂකයා ‌තෝරන්නේ ‌මෙහෙමෙයි… (උපුල් ‌ජෝෂප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive6 months ago

හරීන්ටත් රනිල්ගෙන් කැදවීමක්: ඇමැතිකමත් අනතුරේ

Exclusive6 months ago

ගෝඨාගේ ආණ්ඩුවේ අගමැතිකම ‌මෛත්‍රිට – මහින්දගෙන් ‌මෛත්‍රිට සහතිකයක්

Copyright © 2019 Mawrata, All Rights Reserved. Solution by Vishcom.