සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) සහ හෙට (04) යන දෙදින තුළ ‘දිනමු’ කමිටු පිහිටුවීම සදහ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතය.
ඊට සමගාමීව දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථානවලට මෙන්ම ආගමික ස්ථානවලට ගොස් ප්‍රේමදාස මහතා විසින් ආශිර්වාද ලබා ගැනීමටද නියමිතය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිතය.