• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Uncategorized

හමුදා කුමන්ත්‍රණයක්: ජනපති-සුකී දෙන්නම හමුදා අත්අඩංගුවේ

February 1, 2021
in Uncategorized
A A
හමුදා කුමන්ත්‍රණයක්: ජනපති-සුකී දෙන්නම හමුදා අත්අඩංගුවේ

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයා වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අවුන්සාන් සුකී ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අද (01) අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල සිටියදී සිය අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර AFP ප්‍රවෘත්ති සේවය නිවේදනය කර සිටියේ මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මාධ්‍ය මගින් සිය රටවැසියන්ට දැනුම් දුන් බවයි.

නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය වංචනික බව පවසමින් එරට හමුදාව දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළ අතර වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුව තිබිණ.

මෙම තත්ත්වය හමුවේ දශක 05 කට ආසන්න කාලයක් මියන්මාරය පාලනය කරනු ලැබූ මියන්මාර හමුදාව යලි රටේ පාලනය තම අතට ගෙන තිබීම යම් අයුරකින් හමුදා කුමන්ත්‍රණයක් ලෙස ද දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ ඇය මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයකි.

මේ හේතුවෙන් ඇයට 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමට සිදුුවිය.

කෙසේවෙතත් 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණේ නිවාස අඩස්සියේ සිටියේදීමය.

ඒ, මානව හිමිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ හඬනැගීම හේතුවෙනි.

Share51Tweet32SendShare13
Previous Post

ප්‍රබල පාතාලයෙක් හෙට අනිද්දාම එළියට

Next Post

හොරෙන් නාන්න එක්කන් ගිහින් සිසුවිය ගිලී මැරෙයි: ගුරුවරිය පොලිසියෙන් අල්ලයි

MORE NEWS

ෆර්ඩිනැන්ඩොගෙ හෙළිදරව්වෙන් මෝඩිටත් ගිනි පත්තු වෙයි! රාහුල් වැඩේ අතට ගනී! මෝඩි ලංකාවට අත තියන්න යන බව දැනුම් දෙයි!
Exclusive

ෆර්ඩිනැන්ඩොගෙ හෙළිදරව්වෙන් මෝඩිටත් ගිනි පත්තු වෙයි! රාහුල් වැඩේ අතට ගනී! මෝඩි ලංකාවට අත තියන්න යන බව දැනුම් දෙයි!

June 12, 2022
මහබැංකු බැඳුම්කර වංචාව කාලේ රනිල්ගේ ප්‍රධාන උපදේශක වූ පාස්කරලිංගම් ලන්ඩන් ඉඳන් යළි අරලියගහ මන්දිරයට එයි!
Exclusive

මහබැංකු බැඳුම්කර වංචාව කාලේ රනිල්ගේ ප්‍රධාන උපදේශක වූ පාස්කරලිංගම් ලන්ඩන් ඉඳන් යළි අරලියගහ මන්දිරයට එයි!

June 4, 2022
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Exclusive

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
ජනතාව එළියට බහින්න හිටියෙ හෙට! අද රෑ 6 ඉඳන් සඳුදා උදේ 6 තෙක් ඇඳිරි නීතිය පනවයි!
Exclusive

ඇඳිරි නීතිය හෙට උදෙන් ඉවරයි! රෑට දාන්නෙ නෑ!

May 14, 2022
මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!
Exclusive

මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!

May 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net