Connect with us
Redmi 9C
Advertisement

Exclusive

හිටපු ඇමැති 13කට තනතුරු නැතිවෙයි

Published

on

වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මීට පෙර පාර්ලිමේන්තුවේ ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැතිධුර දැරූ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මෙවර ඇමැති තනතුරු හිමි වී නොතිබීම කැපී පෙනෙන කරුණක් බවට පත් වී ඇත.

ඒ අතර  වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පතාකයන් කිහිප දෙනෙක්ම සිටිති.

ඒ ලැයිස්තුව මෙසේය.

සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, විජයදාස රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර , ජෝන් සෙනවිරත්න, ප්‍රේමලාල් ජයසේකර, රන්ජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චන්දිම වීරක්කොඩි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)