වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මීට පෙර පාර්ලිමේන්තුවේ ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැතිධුර දැරූ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මෙවර ඇමැති තනතුරු හිමි වී නොතිබීම කැපී පෙනෙන කරුණක් බවට පත් වී ඇත.
ඒ අතර වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පතාකයන් කිහිප දෙනෙක්ම සිටිති.
ඒ ලැයිස්තුව මෙසේය.
සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, විජයදාස රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර , ජෝන් සෙනවිරත්න, ප්‍රේමලාල් ජයසේකර, රන්ජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චන්දිම වීරක්කොඩි.