Connect with us
Redmi 9C
Advertisement

Exclusive

හොර යතුරක් කපාගෙන නිල නිවෙසේ තවමත් ඉන්න හිටපු මන්ත්‍රී

Published

on

වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු තමන්ට හිමි නිල නිවෙස බාර ගැනීමට යතුරු රැගෙන යාමේදී එම නිල නිවෙස ඇතුළත පැරදුණු හිටපු මන්ත්‍රීවරයකු දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිටීමේ සිදුවීමක් වාර්තා වේ.

මෙසේ අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරයා වන්නේ ඊපීඩීපී පක්ෂයේ කුලසිංහම් තිලීපන්ය.

ඔහුට බාර දී තිබූ නිලනිවෙසේ කලින් පදිංචි වී සිට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති අනන්දන්ය.

කෙසේවෙතත් ආනන්දන් මහතා එම නිවෙසේ යතුරු දිසා ලේකම් කාර්යාලයට බාර දී තිබූ අතර තිලීපන් මහතා පැමිණ ඇත්තේ එම යතුරු දිසා ලේකම් කාර්යාලයෙන් බාර ගැනීමෙන් අනතුරුවය.

තිලීපන් මහතා සිය ආධාරකරුවන් සමග එසේ පැමිණ නිවෙස‌ේ දොර හැර බලද්දී ආනන්දන් මහතා නිවෙස ඇතුළත දේශපාලන සාකච්ජාවක් පවත්වමින් සිට ඇති බව දැනගන්නට ඇත.

පසුව කළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ආනන්දන් මහතා නිලනිවෙසේ යතුරු බාර දුන්නද අමතර යතුරක් ඔහු විසින් තබාගෙන ඇති බවකි.

කෙසේවෙතත් සාකච්ජා මාර්ගයෙන් එම ගැටලුව විසදා ගැනීමට දෙපාර්ශ්වය සමත් වී ඇති බවද දැනගන්නට ඇත.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ