ස්විස් ප‍්‍රෑන්ක් බිලියන ගණනක් ඇති මෙරට පවුල් 40කගේ තොරතුරු සහ එම මුදල් ගැන තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබා දෙන ලෙස රජය විසින් ඉල්ලීමක් කොට ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
නමුත් එම තොරතුරු ලබාදීම ස්විස් රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
මෙම මුදල් කළු සල්ලි යැයි හැඳින්වේ.
ස්විස් නීතිය මත මුදල් තැන්පත්කරන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තහනම්ය.
මේ බව ස්විස් නීතිපති කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කළ බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.