• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

විස්සේ අහිතකර ප්‍රතිපලයක්ද? විනිශ්යකාරවරුන්ගේ සමුළුව ගැන සජිත්ගෙන් නිවේදනයක්!

August 19, 2021
in Exclusive, Uncategorized
A A
තානාපතිවරු හමුවේ සිදුවූ දේ සජිත්ම රටට කියයි (VIDEO)

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත්, එය 20 වන සංශෝධනය හරහා සිදුව ඇති අහිතකර ප්‍රතිපලයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ සමුළුව “අධිකරණ ස්වාධිනත්වයට” අත පොවන  20 හි දුර්විපාකයක් ද?

කොව්ඩ් 19 වසංගතය හමුවේ ගතයුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ දී පසුගිය සතියේ පැවැත්වූ සමුළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ කථිකාවතක් මේ වන විට නිර්මාණය වී පවතී.

◼️ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත ආයතනයක් වන නමුත් එහි ස්වාධීනත්වයට හානි ගෙනදෙන ආකාරයේ කරුණු රැසක් පිලිබදව උක්ත රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ. 

◼️අධිකරණ සේවා කොමිෂම් සභාව විසින් විවිධ අධිකරණවල විනිශ්චයකාරවරුන් කැඳවා උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධ අධිකරණ නියෝග ලබා දීම සහ යුක්තිය පසිඳලීම සම්බන්ධ උපදෙස් නිකුත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇත.

එමෙන්ම, උක්ත සම්මන්ත්‍රණයට සහභාගි වීමට අසමත් වුවහොත් එය උසස්වීම් දීමේද, වැටුප් වර්ධක දීමේදී, විදේශ පුහුණූ සඳහා යැවීමේදී සහ ඉහළ අධිකරණවලට  පත්කිරිමේදී සැළකිල්ලට ගන්නා බව අනතුරු අගවමින් අධිකරණ විනිසුරුවරුන් වෙත බලපෑම් කිරීම ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීනත්වය පිළිබඳ සැක ඇතිකරවයි.

◼️මෙය එක්තරා ආකාරයක බරපතල අනතුරු හැඟවීමක් වන අතර අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතිය හැසිරවීමේ රජයේ හෝ විධායකයේ අවශ්‍යතාවය අනුව මෙම සමුළුව පවත්වා ඇති බවට වාර්තාවේ.

ඉදිරිපත් කරුණු සහ විනිසුරුවරුන්ගේ අභිමතය අනුව පසිඳලිය යුතු යුක්තිය කෙරෙහි මෙවන් අනිසි බලපෑම් තුළින් නිශේධනාත්මක බලපෑමක් ඇතිවීම නොවැළැක්විය හැකි වේ.

◼️ 20 සංශෝධනයේ දුර්විපාක ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවීම් පිළිබඳව මහජනතාව තුළ තිබූ සැකය මෙවන් අනිසි බලපෑම් මගින් තවදුරටත් වර්ධනය වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, මහාධිකරණ විනිශ්චයකාරවරුන් ස්ථාන මාරු කිරීමේ බලය, අධිකරණ නිලධරයන් පත්කිරීමේ, උසස්කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහකිරීමේ හා විනය පාලන බලය පනවනු ලැබ ඇති අධිකරණ සේවා කොමිෂම් සභාවට අධිකරණවල යුක්තිය පසිදලීම පිළිබඳ නිර්දේශ, නියෝග හෝ උපදෙස් ලබා දීමට කිසිදු බලයක් නොමැති බවද මෙහිලා සදහන් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල හා නීතියේ මූලධර්ම නැති වුවහොත් මෙම ආයතනවල ස්වාධීන බව අවම හෝ අහිමි වන බව අමුතුවෙන් කිවයුතු නැති අතර එය ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ සාධාරණත්වයට එරෙහිව එල්ල වන මරු පහරක් බවද සදහන් කරමු.

◼️යුක්තිය ඉටුකිරීම පමණක් නොව එය ඉටුකරන ක්‍රියාවලිය පැහැදිලි විය යුතු බැවින් මෙවන් බලපෑම් ඉදිරියටත් සිදුවීම වැළැක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා සියළු දේශපාලන පක්ෂ, සමාජ ක්‍රියාකාරීන් සහ පොදු ජනතාව අත්වැල් බැඳගත යුතු බව අවධාරණය කරමු.

අදාල රැස්වීමට කැදවීම් කොට ඇති ලිපියේ අන්තර්ගත කරුණු ප්‍රකාරව ගම්‍ය වන්නේ අන්තනෝමතික ලෙස අධිකරණය වෙත දේශපාලන බලපෑම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයයි.

අපක්ෂපාතී අධිකරණය සමග සෙල්ලම් කිරීමට කිසිදු බලවේගයකට අයිතියක් හෝ බලයක් නැති බව අවධාරණය කරමු.
එහි ස්වාධීනත්වය වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවෙමු.

◼️ව්‍යවස්ථාදායකය  විධායකය අධිකරණය යන  ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුණු තුන එකිනෙකට ගරුකිරීම රටක ප්‍රගමනයට අත්‍යවශ්‍යය.එහි සංවරණ සහ තුලනය අත්‍යාවශ්‍ය ය. එයින් එක් කුලුණක හෝ සමබරතාව නොබිදෙන ලෙස කටයුතු කිරීම පැහැර හැරිය නොහැකි වගකීමකි.

අධිකරණයට අත පොවා බලපෑම් කළ කුප්‍රකට ඉතිහාසය අපට අමතක නැති අතර එකී අඳුරු සෙවනැලි නැවත හොල්මන් කිරීමට ඇති සියලු උත්සාහයන් නිෂ්චිතව පරාජය කරමු.

ජනතා පරමාධිපත්‍යය , 
හා අධිකරණයෙ ස්වාධීනත්වය අභියෝගයට ලක්නොවන්නට අපි කැපවන අතර ඒ වෙනුවෙන් නායකත්වය ගැනිමටද කිසිදු විටෙක පසුබට නොවන්නෙමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

Share66Tweet41SendShare17
Previous Post

රෝහල්වල ඉඩ නෑ! කොළඹ මුස්ලිම් පල්ලිය කොරෝනා මධ්‍යස්ථානයක් කරන්න සූදානම්!

Next Post

රඟපාලා සල්ලි ඉල්ලද්දි නැති ප්‍රශ්න…

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)
Exclusive

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!
Exclusive

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)
Exclusive

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net