• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඩෙල්ටා ආක්‍රමණයක්! එන්නත් දෙකම ගත් අමෙරිකානුවන්ට යළි මුව ආවරණ අනිවාර්යයි!

July 28, 2021
in Exclusive, Uncategorized
A A
ඩෙල්ටා ආක්‍රමණයක්! එන්නත් දෙකම ගත් අමෙරිකානුවන්ට යළි මුව ආවරණ අනිවාර්යයි!

A bank employee lets waiting customers in, as others patrons leave, because of social distancing efforts during the coronavirus outbreak, at a Wells Fargo branch in the Atwater Village neighborhood of Los Angeles on Friday, April 3, 2020. (AP Photo/Damian Dovarganes)

පූර්ණ එන්නත්කරණයට ලක්වූ අමෙරිකානුවන් පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, පාසල් දරුවන් හා ගුරුවරුන් ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට එරට ආසාදිතයින් යළි ඉහළ යමින් තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, අමෙරිකාවෙන් වාර්තා වන නව ආසාදිතයින්ගෙන් 80% ක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වාර්තා වන බවයි.

එවැනි තත්වයක් තුළ මුව ආවරණ පැළඳීම හා ශීඝ්‍ර එන්නත්කරණය තුළින් සංචරණ සීමා හා ලොක්ඩවුන් තත්ත්වයන්ට නැවත යොමු නොවීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ යළිත් පෙර තත්ත්වය රට පත් නොකළ යුතු බවයි.

අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,166 කි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් 35,353,923 දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 6 27,338 කි.

Share89Tweet56SendShare22
Previous Post

සැප්තැම්බරයේ සිට උදයංගගෙන් රුසියානුවන් 1000ක්!

Next Post

බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් දැන් ඔන්ලයින්

MORE NEWS

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper