මේ මොහොතේ හෝ වහාම ඇදිරි නීතිය පනවන ලෙසත්, එසේ නොවුණහොත් රටම විනාශ වී යනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය R. P දයාසේන පෙන්වා දෙයි.
චමුදිත නිව්ස් බ්‍රීෆ් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
මේ වනවිට කොරෝනා රෝගීන් සහ කොරෝනා නොවන රෝගීන් එකට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍යවරයා කියා සිටියේය.