සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉවත් වීමට සිදුවූයේ කොරෝනා රෝගයට නිසි විද්‍යාත්මක අයුරින් මුහුණ නොදීම හේතුවෙන් බවත්, නිසි අවස්ථාවලදී තීන්දු තීරණ නොගැනීම නිසා බවත් විපක්ෂය පෙන්වා දෙයි.
පසුගිය කාලයේදී විපක්ෂ නායකවරයා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී එන්නත් පිළිබද කතා කළද සෞඛ්‍ය අමාත්‍යවරිය ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන නොතිබිණි.
පහත දැක්වෙන්නේ එම වීඩියෝය.