සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ අනුව සහල් සම්බ්න්ධයෙන් වූ උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මිට අමතර ආරක්‍ෂිත තොග වශයෙන් පවත්වාගෙන යාම සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙද අමාත්‍යවරයාට අවසර ලබාදීමට ද අද රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇති බව සඳහය.