ව්‍යපාරිකයන් කිහිප දෙනකුට ර;රටේ ජනතාව කොල්ල කෑමට ඉඩ ලබා දීම හරහා ජනාධිපතිවරයා විසින් රට පාලනය කිරීමේ වගකීම සාපරාධී ලෙස පැහැර හැර ඇති බව ඕමල්පේ සෙසා්භිත හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අද මේ රට මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පාලනය කරන අප්‍රිකානු රටක තත්ත්වයට පත්ව ඇති බවකි.